Featured

Share now!

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

සිව් පාර්ශවික ගිවිසුමක් වන මෙය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇත .

එම ගිවිසුමට ජනවාරි මස 3 වනදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, එය ජනවාරි මස 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්පූර්ණ ගිවිසුම පිටු 38කින් සමන්විත වන අතර, එය පහතින් දැක්වේ.