BREAKING NEWSEXPRESS RESEARCH

Share now!

අදත් (13) දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පැයකට අධික කාලයක් විදුලිය විසන්ධි වී තිබුණි.

විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලු හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදීත් මේ ආකාරයෙන් විදුලි සැපයුමට බාධා එල්ලවිය හැකි බවද විදුලිබල අමාත්‍යංශය කීය.

කෙසේවෙතත් මෙරට තුළ අද වනවිට විදුලි ඉල්ලුම පවතින ආකාරය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත මගින් පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

 

මෙරට තුළ විදුලි සම්ප්‍රේෂණ ජාලය