BREAKING NEWSආර්ථික

Share now!

විදුලි බලාගාර පවත්වාගෙන යෑම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් බැගින් දිනකට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව විදුලි කප්පාදුවක් සිදුනොවන බවද වාර්තා වේ.