නවතම පුවත්

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළයමින් පවතින බව වාර්තා වේ.

පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වූ මිල, වසර 30කදී ලෝක බොර තෙල් වෙළෙඳපොළෙහි වාර්තා වූ වැඩිම මිල ලෙස සඳහන් විය.

ඊට එක හේතුවක් වී ඇත්තේ බොර තෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළයාමය.

ඊයේ බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 91ක් වශයෙනි.

ඒ අනුව ජනවාරි මාසයේදී බොර තෙල් මිල 17%කින් වැඩිවී තිබුණි.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ නුදුරේදීම බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ක් දක්වා වැඩිවිය හැකි බවය.

යුක්‍රේන යුද වාතාවරණය, මැද පෙරදිග මතුවෙමින් ඇති අස්ථාවර භාවය සහ දේශගුණික කරුණු හේතුවෙන් බොර තෙල් සඳහා ඇති ඉල්ලුම වැඩිවී ඇති බව සඳහන් විය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?