නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සැලසුම් වෙනස්කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෝලීය කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද යලි බලපෑම් එල්ලවනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි

අමාත්‍යවරයා මාධ්‍ය වෙත  සඳහන් කළේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන යුරෝපා රටවලින් මෙරටට සංචාරකයින් පැමිණීම මේ වන විට අඩුවී ඇති බවයි.

පවතින තත්ත්වය සලකා ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සැලසුම් ද වෙනස් කර ඇතැයිද  අමාත්‍යවරයා සඳහන් පැවසීය

මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 11 කට වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන අතර .වසරේ පළමු දින 29 ක කාලයේදී සංචාරකයන් 76,538 දෙනෙකු පැමිණ තිබෙ.

පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව එක් ලක්ෂ 94,495 ක්. එම වසරේ ජනවාරි මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 දෙදෙනකු පමණක් බවයි සංචාරක අමාත්‍යංශය පැවසුවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි