නවතම පුවත්

බූස්ටරේ ගත්ත කිසිම කොළඹ වැසියෙක් කොරෝනාවෙන් මියගිහින් නැහැ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී තිබෙන අතර මරණ 4%කින් වැඩිවී ඇති බවය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ වාර්තා වී ඇති සියලුම කොවිඩ් මරණ අපි විශ්ලේෂණය කළා. මා දැක්ක දෙයක් තමයි එහිදී මියගිය සියලුදෙනාම එක්කො එක මාත්‍රාවක්වත් ලබාගෙන නෑ. නැත්තම් එක මාත්‍රාවක් පමණයි අරගෙන තියෙන්නේ. අසම්පූර්ණ එන්නත්කරණයක්. ඇතැම් අය මාත්‍රා දෙකම අරගෙන. නමුත් කාලය ගතවෙලත් බූස්ටර් එන්නත අරගෙන නැති අය. මේ වර්ෂය තුළ මියගිය අයගෙන් එකම පුද්ගලයෙක්වත් තුන්වන මාත්‍රාව අරගෙන තිබුණේ නෑ.”

“කොළඹ ජාත්‍යන්තර පාසල් තුළ ෆයිසර් එන්නතට 90%ක උනන්දුවක් තිබුණා. නමුත් රජයේ පාසල්වල මෙම ප්‍රතිශතය තිබුණේ 50%යි.”

“අවුරුදු 14ක දැරියක් මියගියා කොවිඩ් ආසාදනය වෙලා. ඇයත් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබුණේ නෑ.”

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී