නවතම පුවත්

දින හතරකට ,විදෙස් සංචාරකයින් 12000ක් ලංකාවට ඇවිත්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම මස පළමු දින හතර තුළ පමණක් සංචාරකයින් 11,535 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ මස 2 වැනිදා පමණක් සංචාරකයින් 3,335 ක් පැමිණි බව ද ඒ මහතා මාධ්‍ය හමුවේ අද  සඳහන් කළේය.

‘කොරෝනා’ වසංගතය තිබියදී පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි ඇති බවත් පසුගිය මාසයේදී පමණක් සංචාරකයන් 82,327 ශ්‍රී ලංකාවට පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි