BREAKING NEWSවිදෙස්


Share now!

උතුරු කොරියානු හැකරුන් විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ පර්යේෂකයින් පවසන්නේ 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර බවයි  .

එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුවට භාරදී ඇති බවද වාර්තාවේ.

එම හැකරුන් විසින් උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ පිහිටා ඇති ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඉලක්ක කර එම සොරකම් කිරීම් කර ඇති බවද එකසත් ජාතීන්ගේ සංවිධානය පවසයි.