නවතම පුවත්

දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළට – රට පුරා ඉන්ධන පෝලිම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ  දෛනික ඉන්ධන අවශ්‍යතාවය ඉහල ගොස් ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි . ඒ අනුව සතියකට අවශ්‍ය ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 2,500ක් දක්වා මේ වන විට ඉහල ගොස් තිබෙ. මීට පෙර සතියකට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය සටහන් වුයේ මෙට්‍රික් ටොන් 5,500ක් ලෙසයි.

පෙට්‍රල් සඳහා පැවති ඉල්ලුමද මෙට්‍රික් ටොන් 3,000 සිට 4,500 දක්වා ඉහල ගොස් ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙ.

එය පාලනය කිරීමට කටයුතු නොකලොත් ඉදිරියේදී බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටද එම සංස්ථාව අනතුරු අඟවයි .

එවන් පසුබිමක් තුළ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශණය කර තිබෙනවා.

ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන ලබා ගැනීමට පෝලිම් අද පෙරවරුවේද දක්නට ලැබුනු අතර  බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහල යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශණය කර ඇති බවයි.

මේ අතර අද  රට පුරා ඉන්ධන හිගයක් පවතින බව මාධ්‍ය වෙත වාර්තා විය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්