නවතම පුවත්

ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – භානුක ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට නවක ක්‍රීඩකයන් වන කමිල් මිෂාර, ජනිත් ලියනගේ, ශිරාන් ප්‍රනාන්දු  හා අශියන් ඩැනියෙල් නම්කර තිබේ.

තරගාවලිය එළැඹෙන 24 දා පැවැත්වෙන තරගයෙන් ආරම්භවීමට නියමිතය. ඔස්ට්‍රේලියා තරගාවලියේ ආබාධයකට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු, නුවණ් තුෂාර හා රමේෂ් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මශීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, අශියන් ඩැනියෙල්

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්