නවතම පුවත්

සමාජ මාධ්‍ය හරහා පැතිරයන්නේ බොරුවක් – මහජන බැංකුව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව යම් අර්බුදයකට ලක්ව ඇති බවක් හඟවමින් සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අද දින මෙසේ පැවසීය .

“මහජන බැංකුව අර්බුදයකට ලක්වෙලා කියන එක අමූලික බොරු කතාවක්. මේ දවස්වල රටේ තියෙන ඩොලර් හිඟයත් එක්ක LC (ණයවර ලිපි) දෙක තුනක් හිර කරගෙන හිටියා. ඒත් අද ඒවාට අවශ්‍ය ඩොලර් මහබැංකුවෙන් ලබාදෙනවා. එතකොට ඒ ප්‍රශ්නය අදින් ඉවරයි. මෙතන වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. රුපියල්වලින් කොහෙත්ම ප්‍රශ්නයක් නෑ, මේවා සම්පූර්ණ බොරු ප්‍රචාර. කවුරුත්ම කලබල වෙන්න අවශ්‍ය නෑ, මහජන බැංකුව කියන්නේ එහෙම කවදාවත් ප්‍රශ්නයක් වෙන ආයතනයක් නෙවෙයි. මේවා මේ මිනිස්සු නොමඟ යවන්න කියන බොරු කතා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්