නවතම පුවත්

පූර්ණ තරගාවලියකට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජූනි මාසයේ ලංකාවට

Roshan

Roshan

උමංග බණ්ඩාර

පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවටට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග 5ක්, විිස්සයිි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් තරගාවලියට ඇතුළත් වෙයි.

විස්සයි 20 තරගාවලියෙන් තරරගාවලිය ආරම්භවීමට නියමිතය. කොළඹ, නුවර හා ගාල්ලේදී  තරගාවලිය පැවැත්වෙයි.

තරග කාල සටහන

පළමු විස්සයි 20 තරගය – ජුනි 07 – ආර් ප්‍රේමදාස පිටිය

දෙවන විස්සයි 20 තරගය – ජුනි 08 – ආර් ප්‍රේමදාස පිටිය

තෙවැනි විස්සයි 20 තරගය – ජුනි 11 – පල්ලෙකැලේ පිටිය

පළමු එක්දින තරගය  – ජුනි 14  – පල්ලෙකැලේ පිටිය

දෙවැනි එක්දින තරගය  – ජුනි 16  – පල්ලෙකැලේ පිටිය

තෙවැනි එක්දින තරගය  – ජුනි 19  – ආර්. ප්‍රේමදාස පිටිය

සිව්වැනිි එක්දින තරගය  – ජුනි 21  – ආර්. ප්‍රේමදාස පිටිය

පස්වැනි එක්දින තරගය  – ජුනි 24  – ආර්. ප්‍රේමදාස පිටිය

පළමු ටෙස්ට් තරගය – ජුනිි 29 – ජුලි 03  – ගාල්ල පිටිය

පළමු ටෙස්ට් තරගය – ජුලිි 08 – ජුලි 12  – ගාල්ල පිටිය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී