නවතම පුවත්

චීනයෙන් සහල් ටොන් 2000ක පරිත්‍යාගයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ඇත ,

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය එම තීරණය ගෙන ඇති බවයි.

අතීතයේ සිට දෙරට එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දක්වා ඇති බවත්, සෑම විටම ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහ දැක්වීමට චීන රජය සූදානම් බවත් එම නිවේදනයේ දක්වා ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්