නවතම පුවත්

වෘත්තීය සමිති , ආණ්ඩුවට සතියක් කල් දෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් වෘත්තිය සමිති දහසකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් අද බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩකටයුතු අඩාල වුණා. වැඩවර්ජනයේ නිරතවූ වෘත්තිය සමිති දිවයිනේ ප්‍රධාන නගර රාශියකදී විරෝධතා පෙලපාළි සහ උද්ඝෝෂණ පැවැත්වූ බව වාර්තාවේ .

එම විරෝධතාවයට එක්වූ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ ආණ්ඩුව ජනතා හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් තවත් දින 07 කින් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

පිටකොටුව සහ දිවයිනේ වෙනත් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා තිබුණා. බස් රථ සහ දුම්රිය සේවකයින් වර්ජනයට සහය පළ කිරීම හේතුවෙන් අද දිනයේ පුද්ගලික බස් සහ දුම්රිය ධාවනය ද සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවති බවද වාර්තාවිය ,.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්