නවතම පුවත්

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟවදින ශ්‍රී ලාංකිකයා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් සේවයක් ඉටුකල අයෙකු මෙවර ෆෙඩරල් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට වික්ටෝරියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාවක් උදාවී ඇත .

ඒ හෝල්ට් මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ලිබරල් පක්ෂයෙන් රන්ජ් පෙරේරා මෙවර ෆෙඩරල් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමගයි.

රන්ජ් පෙරේරා මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවට සේවාවන් රැසක් ඉටු කර තිබෙන පුද්ගලයෙකු වන අතර ඔහු එරට නියෝජ්‍ය ඇමති Jason wood සහ අගමැති scott morrison සමග එක්ව එවැනි සේවා ව්‍යාපෘති රැසක් දියත් කර ඇත ,

ඕස්ට්‍රේලියාවේ බෞද්ධ විහාර – හින්දු කෝවිල් වැනි ආගමික ස්ථාන සඳහා විශාල වශයෙන් ආධාර සැපයීමටද රන්ජ් පෙරේරා මහතා කටයුතු කර ඇත.

බෙරික් පංසල සඳහා ඩොලර් 780,000 ක් – ඩැංඩිනොන් පංසල සඳහා ඩොලර් 465,000 ක් – මහමෙව්නා අසපුව සඳහා ඩොලර් 360,000 ක් මෙන්ම කිංස්බරෝ පංසල සඳහා ඩොලර් 130,000 ක් ලබාදීමද ඊට අයත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්