නවතම පුවත්

ජගත් සංවිධානය හා යුරෝපා සංගමයත් හදිසි නීතියට එරෙහිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ අතර රට තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ස්ථාවරයන් ප්‍රකාශයට පත් කර ඇත .

ඒ අනුව යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය පවසන්නේ මාසය කාලයක් පැවැති මහජන විරෝධතාවලින් පෙන්නුම් කෙරුණු ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහසේ භූක්ති විඳින ආකාරය බවයි. නමුත් හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකාව තුළ මේවනවිට පවතින අර්බුද සහ අසීරුතාවන්ට විසඳුම් ගෙන ඒම සඳහා සාර්ථක ක්‍රියාවක් නොවන බව ද යුරෝපා සංගමය පෙන්වා දේ.

මේ අතර සාමකාමීව විසම්මුතිය ප්‍රකාශ කිරීම හදිසි අවස්ථාවක් නොවන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි අවධාරණය කර තිබේ.

විසම්මුතියට මූලික හේතු විසඳිය යුතු බවත් ඇය අවධාරණය කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි