නවතම පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න උදව් වෙනවා – ඉන්දියාව රනිල්ට පොරොන්දුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ඉන්දියාව අවධාරණය කර සිටී .

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති විශේෂ හමුවකදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත .

නව අගමැතිවරයා සමග පැවති සාකච්ජාවේදී මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් , ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ ,තවදුරටත් එක්ව කටයුතු කරන ආකාරය පිලිබඳව අවධානය යොමුකෙරුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කල ට්විටර් පනිවුඩයක දැක්වේ .

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩගැනීම පිළිබඳව මෙන්ම ස්ථාවරත්වය ගොඩනැංවීම ගැනද මෙහිදී සාකච්ජා වූ බවත් ට්විටර් පණිවුඩයේ දැක්වේ .

නව ධූරය වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමීම සඳහා , මෙසේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව මුණගැසී ඇති බවද පණිවුඩයේ දැක්වේ ,

.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?