නවතම පුවත්

‘ගෝඨා ගෝ ගම’ නඩත්තු කිරීමට අගමැති විසින් කමිටුවක් පත්කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා ඇති ගෝඨා ගෝ ගම විරෝධතා භූමිය නඩත්තු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත .

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, රුවන් විජේවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ඒකකයකට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින්ට ගෝඨා ගෝ ගම පරිශ්‍රයට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව සොයා බලන ලෙස තමන් උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

විරෝධතාවයේ නිරත තරුණයින් ඉදිරිපත් කර ඇති කොන්දේසි මත ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවත්, විරෝධතා පැවැත්වෙන ස්ථානවලට කිසිදු මර්දනයක් සිදු නොකරන බවට සහතික වන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?