නවතම පුවත්

ඩෑන් ප්‍රියශාත් , සමන් ලාල් ඇතුළු පහක් අත්අඩංගුවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියශාත් සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමෙන් අනතුරුවය.

ඒ අනුව මේ වන විට අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ මොරටුව නගර සභාවේ සේවකයින් දෙදෙනෙක් සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්