නවතම පුවත්

රට අඳුරේ දැම්මාට ලංවිම ලොක්කන් දෙදෙනෙකුට අනිවාර්ය නිවාඩු

අසංක

අසංක

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පද්ධති පාලක) සහ පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරුවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊට හේතුවී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනයත් සමඟම පසුගිය ජුනි 9 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක වූ විදුලි බිඳවැටීමට අදාළව පැවති විමර්ශනයේ නිර්දේශ ය.

අදාළ විදුලි බිඳවැටීම මෙන්ම ජල විදුලිය නිපදවීමට හැකියාව තිබියදී රුපියල් මිලියන 320 ක මුදලක් වැයකරමින් සොජිට්ස් සහ වෙස්ට්කෝට්ස් බලාගාරවලින් කාලසටහනෙන් බැහැරව විදුලිය ක්‍රියාත්මක කරවා ගැනීම පිළිබඳ මෙම විමර්ශනයට ඇතුළත් විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි