නවතම පුවත්

මහජන සාමය වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි. ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා අද අලුයම ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කෙරුණා. ඊට ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටියා. ඒ අනුව එම ඒකාබද්ධ මෙහෙයුමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කර එහි පාලනය ආරක්ෂක අංශ යටතට ගෙන තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්