නවතම පුවත්

ස්වාධීන මන්ත්‍රීවරුන්ගේත් සහයෙන් හදිසි නීතිය සම්මතයි

අසංක

අසංක

හදිසි නීතිය අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

වැඩබලන ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය පිළිබඳ ප්‍රකාශය අද සම්මත වූයේ වැඩි ඡන්ද 57 කිනි.

ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබී තිබුණි.

ඊට පක්ෂව ඡන්දය දුන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වූයේ විමල් වීරවංශ, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 18ක් ඡන්දය දීම සඳහා අද මැති සබයට සහභාගී නොවීය.

මේ අනුව අද හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා පක්ෂව, විපක්ෂව ඡන්දය ලබාදුන් මෙන්ම මෙන්ම නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්