නවතම පුවත්

විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මේවනවිට ක්‍රමානුකූලව ඉහළ යමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ජූලි මාසයේදී විදෙස් සංචාරකයින් 43,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන රථවාහනවලට මෙන්ම සංචාරක හෝටල්වල විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ද ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මෙම මාසය තුළදී සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වැඩිදුරටත් සදහන් කළා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි