BREAKING NEWS


Share now!

මන්කි පොක්ස් හෙවත් වදුර උණ රෝගීන් හදුනා ගැනීමේ පරීක්‍ෂණ අද සිට මෙරටදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ – තාක්‍ෂණික සේවා, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මන්කි පොක්ස් ආසාදිතයෙකු බවට සැක කෙරෙන පුද්ගලයින් පරීක්‍ෂණ මගින් හදුනා ගැනීමේ හැකියාව අද සිට පවතින බවයි.