BREAKING NEWSක්‍රීඩා


Share now!

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු සහ 96 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කල කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.

මෙම පත්වීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකර තිබේ.

ජාතික ක්‍රීඩා සභාව සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.