Featured


Share now!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිරුපද්‍රිතව මෙරටට පැමිණීමට පහසුකම් සලසන ලෙසත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද සවස පැවති සාකච්ඡාවකදී ය.