නවතම පුවත්

රංජන්ට ජනාධිපති සමාව !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්ව ජනාධිපති ලේකම්වරයා විසින් අත්සන් කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති සමාව ලබාදීමේ දී මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදුනොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2017 වර්ෂයේදී අරලියගහ මන්දිරය අසල සිදුකළ මාධ්‍ය සාකච්ජාවක දී අධිකරණයට අපහාස කරමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව වසර 04ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ඒ අනුව ඔහු මේ වන විට අවුරුදු 01යි මාස 07ක ආසන්න කාලයක් සිය සිර දඬුවම් විදිමින් සිටිනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි