නවතම පුවත්

ජර්මනියත් විදුලි අර්බුදයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ දිනය වනවිට ජර්මනියේ විදුලි මිල සියයට 720 කින් ඉහල ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය අනුව එරට බලශක්ති ව්‍යාපාර බොහොමයක් බංකොලොත්වීමේ අවධානමකට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.

එම තත්ත්වයට හේතු වී ඇත්තේ රුසියාව විසින් ජර්මනිය ඇතුඑ යුරෝපා රටවලට ගෑස් සැපයුම සීමා කිරීම හේතුවෙන් ගෑස් මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර සඳහා අවශ්‍ය ගෑස් සපයා ගැනීමට නොහැකි වීමයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි