Featured


Share now!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වුණි.

අදාළ සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරු 16 දෙනෙකු සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ 06 දෙනෙකු සම්බන්ධවී ඇති බවද වාර්තා විය.