නවතම පුවත්

ස්ටර්ලිං පවුම අවප්‍රමාණය වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යය ස්ටර්ලිං පවුම අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 1.5කින් අවප්‍රමාණය වී තිබෙනවා. එය 1971 වසරෙන් පසු අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ස්ටර්ලිං පවුම වාර්තා කළ අඩුම අගය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු එක්සත් ජනපද මහ බැංකුව විසින් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ දැමීම හේතුවෙන් ස්ටර්ලිං පවුම පීඩනයකට ලක්වීම සහ බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටේන්ග් විසින් ඓතිහාසික බදු කප්පාදු කිරීමේ තීරණයකට එළැඹීම ප්‍රබල ලෙස බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි