නවතම පුවත්

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 700 ක්. ඉන්දියාවේ අදානි සමූහය, දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් හෝල්ඩින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි