නවතම පුවත්

ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගැන IMF කියන අනාවැකිය

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම 2019 වසර තුල 3.5 % අගයක් ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය, විශාල වශයෙන් ප්‍රතිමූල්‍යයනය අවශ්‍ය වීම සහ පහළ මට්ටමක පවතින සංචිත හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල ගොදුරක් බවට පත්ව ඇති බවද මෙම වාර්තාව පෙන්වාදේ .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන ලද පස්වන සමාලෝචනයට අදාලව මෙම වාර්තාව නිකුත් කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි