නවතම පුවත්

සේවක අර්ථසාධක අරමුදලේ , මුදල් යළිත් කොටස් වෙලදපොලේ ආයෝජනය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සේවක අර්ථසාධක අරමුදලේ , මුදල් යළිත් කොළඹ කොටස් වෙලදපොලේ ආයෝජනය කිරීම අරඹා ඇතැයි වෙලදපොල ආරංචි මාර්ග අනාවරණය කර සිටී . ඒ අනුව එම මුදල් යොදවා පෞද්ගලික ජංගම දුරකථන සමාගමක කොටස් මිලියන 55 ක් පසුගිය සතියේ රුපියල් මිලියන 495 කට මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

මහබැංකු බැඳුම්කර වංචාවෙන් පසුව මතු වූ සංකීර්ණතා මත සේවක අර්ථසාධක අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම අත්හිටවීය. 2015 සහ 2016 යන වසරවල සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම නිසා රුපියල් මිලියන 8449 ක් එම අරමුදලට අහිමි වී ඇති බව මූල්‍ය වාර්තාවලින් හෙලිව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්