නවතම පුවත්

රනිල් සිංගප්පූරු යයි

අසංක

අසංක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතය.

ඒ පෞද්ගලික සංචාරයක් සඳහායි.

ලබන සිකුරාදා තෙක් එහි සංචාරයේ යෙදීමට සැලසුම් කර තිබේ.

මෙම සංචාරය සඳහා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වීමට නියමිතයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි