නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් මාස 9න් බංකොළොත් කතාව බොරු – SLC

අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් මාස 9න් බංකොලොත් වන බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

අදාළ සමාජ මාධ්‍යවල පළවී ඇති වාර්තා තම න්‍යාය පත්‍රයට අනුව කටයතු කරන ඉන්දීය ඕපාදූප සහිත වෙබ් අඩවියක පළ වී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

තම කීර්තිනාමය පළුදු කිරීමට මෙවැනි වාර්තා යොදා ගන්නා බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අදාළ වෙබ් අඩවියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද මෙම නිවේදනයේ සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්