නවතම පුවත්

බැංකොක් නුවර පාසල් 400 හදිසියේම වසා දැමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තායිලන්තයේ බැංකොක් නුවර වායු දූෂණය හේතුවෙන් පාසල් 400ක් පමණ වසා දමන්නට සිදුවී ඇතැයි වාර්තා වේ.

බැංකොක් නුවර වායු දූෂණය මින් පෙර නොවූ විරූ තරම් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

කර්මාන්තශාලා වලින් පිටවන දුම්, වාහන වලින් පිටවන දුම් බෝග කොටස් දහනය කිරීම, ඉදිකිරීම් වැඩබිමි වලින් විශාල වශයෙන් පිටවන දුම් ආදිය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.

කෙසේ වුවද වාතය පිරිසිදු කිරීමට බලධාරීන් දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ බවද සඳහන් වේ.

එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත අවුරුදු සැමරුම් උත්සව අවස්ථාවන්හිදී ගිනි කෙළි හෝ හඳුන්කූරු නොදල්වන ලෙස ජනතාව දැනුම්වත් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී