නවතම පුවත්

බැටික්ලෝ කැම්පස් ගිණුමට ආ මුදල් ගැන හිස්බුල්ලා කී දේ බොරු

අසංක

අසංක

බැටික්ලෝ කැම්පස් ආයතනය නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමට විදේශයකින් කිසිදු ණය මුදලක් ලැබී නොමැති බවරාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී ඇත.

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ අංශයේ කළමනාකරු ඩබ්ලිව්.ජී. ජනක් ප්‍රසන්න මහතා ඊයේ කොමිසමේ පොලිස් ඒකකයට දුන් ප්‍රකාශය අනුව මේ පිලිබඳ කරුණු අනාවරණය වේ ඇත.

ඔහු එහිදී පවසා ඇත්තේ, මහ බැංකුවේ අවසරයකින් තොරව කිසිදු විදේශීය ණයක් එම ගිණුමට බැර කළ නොහැකි බව ය.

කෙසේවෙතත්ප සුගියදා ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් දෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ, අදාළ ගිණුමට විදේශයකින් ණය මුදලක් ලැබුණු බව ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි