අන්තර්ජාතික වශයෙන් යෝගාසන ප්‍රවර්ධනය කිරීමේ කටයුත්තක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සිය ප්‍රශංසාව හා අනුග්‍රහය පළකරමින්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා යෝගා වෙත යොමුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share now!

I compliment my friend @narendramodi for his efforts at bringing our common heritage of Yoga to the international stage. I urge all to practice yoga like me. pic.twitter.com/jHPWd9NDAe
— Maithripala Sirisena (@MaithripalaS) June 21, 2019