නවතම පුවත්

අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට ගත් කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා  ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කෙරුණේ කොක්අඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර නම් නිලධාරියාය.

එමෙන්ම  මිළඟ නඩු වාරයේදි සැකකරු  කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කරනු ලැබිය.

ඊයේ ( 30)  මඩකලපුව අම්බලත්තුරේ පදිංචි ජෙගනාදන් අරුන් නැමැති අයගේ එල්.ජී.4175 ලොරි රථය ධාවනය වෙන අවස්ථා වල නීතිමය කටයුතු නොකිරිම සදහා ඔහුගෙන් රුපියල් තිස්දාහක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 25000 ක් දෙන අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත්තේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි