නවතම පුවත්

හෙරොයින් සමග තරුණියක් කඩවතදී අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කඩවතදී හෙරොයින් සමග තරුණියක් අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා. ඒ ලැබුණු තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 30 ක් පමණ වන ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව හෙරොයින් ගෑම් 05 යි මිලි ග්‍රෑම් 1000 ක් තිබූ අතර ඇය අද දින මහර උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි