නවතම පුවත්

ශරියා නීතියෙන් කළ ඝාතන ගැන හොයන්න CID විමර්ශනයක්

අසංක

අසංක

මෙරට තුළ ශරියා නීතිය යටතේ පුද්ගලයන් 20ක් පමණ ඝාතනය වී ඇති බවට වන ආන්දෝලනාත්මක ප්‍රකාශයට පසුබිම් වූ සිද්ධීන් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පසුගියදා නුගේගොඩදී පැවැති රැළියකදී මේ බව අනාවරණය කර තිබුණි.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ ඒ පිළිබඳ තමන් සතුව අවශ්‍ය ලිපිගොනු ඇති බවත් ඒවා ආරක්ෂක අංශ වෙත භාරදීමට කටයු කරන බවත් ය.

රටේ පවතින නීතියට පරිභාහිරින් කටයුතු කිරීම බරපතළ වරදක් බැවින් මේ පිළිබඳ සොයාබලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙම විමර්ශනය පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය දන්වා සිටියි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි