නවතම පුවත්

ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් CIDයට

අසංක

අසංක

සමාජ මාධ්‍ය හරහා තම ආයතනයට එරෙහිව සිදුකළ වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙලේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇට්ලස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත සමරවිර මහතා පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කලේ සමාජ මාධ්‍යයේ පවතින ව්‍යාජ ගිණුම් වලින් ව්‍යාජ ප්‍රවෘත්ති පල කරමින් සිය ආයතනයට එරෙහිව වෛරී ප්‍රකාශ සිදු කරන බවය.

මෙම අසත්‍ය ප්‍රචාර හරහා පාසල් ළමුන්ට පවා බලපෑමක් ඇතිව ඇති බවත්, එය එම ළමුන්ගේ මානසිකත්වයට පවා පීඩනයක් බවත් සමරවීර මහතා සඳහන් කළේය.

ෆෙස්බුක් මගින් මෙම ඇට්ලස් ආයතනයට එරෙහිව ව්‍යාජ ප්‍රවෘත්ති සහ අදහස් 400 ක් පමණ ප්‍රචාරය කර ඇති අතර එම ප්‍රකාශ ඉවත් කිරිමට ආදාළ සමාජ මාධ්‍ය ජාල කටයුතු කර ඇති බවද ඇට්ලස් සමාගම පවසයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී