නවතම පුවත්

ජනපති ලන්ඩන් ගියේ දහම්ගේ උපාධියටයි

අසංක

අසංක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ තම පුතුගේ උපාධි ප්‍රදානෝත්සවය ට සහභාගි වීම සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දහම් සිරිසේනගේ උපාධි උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා විදේශගත වූයේ අද දහවල් කාලයේදී ය.

විදේශගතවීමට පෙර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?