නවතම පුවත්

සහරාන් සමඟ ත්‍රස්ත පුහුණුවීම් කළ 3නෙකු TIDයට

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ත්‍රස්ත පුහුණුවීම් කළ සැකකරුවන් 3 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබේ.

ඒ වැඩිදුර විමර්ශන සඳහා යි.

රස්නායකපුර පදිංචිව සිටි 41 හැවිරිදි මොහොම්මදු නසීර් නමැත්තා සහරාන් සමග නුවරඑළියේ කඳවුරේ පුහුණුවීම් කළ අයෙකි.

වැලිමඩ පදිංචිව සිටි 21 හැවිරිදි හමීඩ් හිස්බුල්ලා නමැත්තා සහරාන් සමඟ හම්බන්තොට දී ත්‍රස්ත පුහුණුවීම් හා අවි පුහුණුව ද ලැබූවෙක් බවට පවසා ඇත.

පේරාදෙණිය පදිංචි 29 හැවිරිදි ආශික් රසාද් නමැත්තා අද අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකි. ඔහු සහරාන් සමඟ මහනුවර අරුක්වල පුහුණු කඳවුරේ දී ත්‍රස්ත පුහුණුවීම්වල නියැලුණු අයකු බවට ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි