නවතම පුවත්

ඡන්දෙ ගැන අවසන් තීන්දුවක් ගන්න අගමැති සූදානම්

අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්‍ෂ නායකයින් අතර විශේෂ හමුවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිලිබඳ අවසන් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සඳහායි.

එම මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව මෙන්ම එය පැවැත්විය හැකි කාලවකවානු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ජාවට ලක්වනු ඇති බව අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා පැවසීය .

මැතිවරණය ලබන මැයි මස 31 දිනට පෙර පැවැත්විය යුතු බවට ජනපතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාව පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක්වීමට නියමිතය .

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්