නවතම පුවත්

අත්අඩංගුවට ගන්න යද්දී අතුරුදන් පොලිස් කොමිසමේ ලේකම් ඊයේ වැඩට ගිහින්

අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමට නියමිත පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පසුගිය දිනවල පොලීසියට සොයාගැනීමට නොහැකිව සිටියද ඊයේ දිනයේ ඔහු කොමිසමට ගොස් සුපුරුදු පරිදි රාජකාරියේ නිරත වී තිබේ.

ඔහු පැමිණි බව දුටු කොමිසමේ සෙසු සාමාජිකයන් ලේකම්වරයා සමඟ කතාබහ කොට රාජකාරි සිදුනොකරන ලෙසත් යළි සේවයට ඒමට අවශ්‍ය නොමැති බවත් පවසා ඇත.

හෙට දිනයේදී රුස්වීමට නියමිත ජාතික පොලිස් කොමිසම විසින් සමන් දිසානායක මහතා වෙනුවට නව ලේකම්වරයකු පත්කරගැනීමට නියමිතය.

ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ද වේ.

චෝදනා එල්ල වී ඇති ඇවන්ට්ගාඩ් සිද්ධිය වන සමයේදී දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි