නවතම පුවත්

බෝරා සමුළුව පැවැත්වෙන දිනවල උද්ඝෝෂණ තහනම්

අසංක

අසංක

කොළඹදී පැවැත්වෙන බෝරා සමුළුව ඉලක්ක කරගනිමින් උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර ඇතැයි බුද්ධි අංශ වෙත ලද වාර්තාවක් පදනම් කරගෙන පොලීසිය විසින් සංවිධාන හා පුද්ගලයන් කීපදෙනෙකුට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය කළ දැනුම් දීම පහත දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි