ටැක්සි ගාස්තු අඩුවෙයි
ඉන්ධන මිල පහල යාමේ වාසිය ජනතාවට ලබාදෙමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද කිලෝ මීටරයකට රුපියල් 20ක් අඩු කිරීමට ත්‍රීරෝද රථ සංගම් අද (30) තීරණය කළේය. මෙම මිල අඩුකිරීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මෙම මිල අඩුකිරීම් වහාම සිදුකර ගන්නා ලෙස සිය…