සංගීත් නිපුන් සනත් නන්දසිරි ජීවන ගීතය නිමකරයි

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) දින සිය ජීවන ගීතයට තිත තැබීය. 1942 පෙබරවාරි 15 වැනිදා උපන් ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා මියයන විට 81වැනි වියෙහි පසුවිය. හේරත් මුදියන්සේලා විලියම් පෙරේරා සහ දෝන අමලින් කටුගම්පළ දෙමාපියන් දාව පවුලට එකතු වූ තුන්වැනි දරුවා වූ සනත් නන්දසිරි මහතා ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයේත් ශාන්ත මැතිව් විදුහලෙත්…

පොහොර මිල රු.7500කින් අඩුවෙනවා – අමාත්‍ය මහින්ද අමරවීර

දේශීය වෙළඳපොළේ යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටිය රුපියල් 18500 සිට රුපියල් 11000 දක්වා පහළ හෙළීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. ඒ අනුව නොබෝ දිනකින් එම අඩු මිල යටතේ අදාළ සමාගම් පොහොර අලෙවි කරනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය. මෙම මිල පහත හෙළීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දැනටමත් තමන් දැනුවත්…

යලට නොමිලේ මඩ පොහොර කොට්සක් බෙදලා

මෙවර යල කන්නය සඳහා ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට එම මඩ පොහොර බෙදා දී තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.…

තැපැල් ඡන්ද පත්‍රිකාව දවස් 5න් දෙන බව මැකොසට දන්වලා

තැපැල් ඡන්ද නිකුත් කිරීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා දින 05ක් ඇතුළත මුද්‍රණය කොට මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැන්වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඊට අමතරව අනෙකුත් ඡන්ද පත්‍රිකා ද දින 20-25ක් ඇතුළත මුද්‍රණය කොට භාර දිය හැකි බව ඇය විසින් දන්වා ඇත. ඡන්ද විමසීම පැවැත්විමට අදාළ SC/FR/69/2023 දරන අධිකරණ තීන්දුව අනුව…

ඡන්දෙ කල්යාමෙන් පඩිය නැතිවූ රාජ්‍ය සේවකයන්ට සහනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා නාමයෝජනා භාර දී ඇති රජයේ නිලධාරින් 3000ක් පමණ පිරිස සඳහා මාර්තු 09 (ඊයේ) දින සිට ඡන්ද විමසීම ප්‍රමාදවන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (10) දින නිර්දේශ කර ඇත. නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයන් යම් සහනයක් ලබා දෙන්නැයි දිගින් දිගටම…

සහෝදරයන්ගේ සංග්‍රාමයේ එක්දින ජය තර්ස්ටන් විදුහලට

හතළිස් තුන්වැනි වතාවට පැවැති සහෝදරයන්ගේ සංග්‍රාමයේ එක්දින තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් විය. මෙම තරගය ඊයේ දිනයේ දී කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය දිනු තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 203 ලබා ගත්තේය.…

වතුර බිල් නොගෙවන අය වැඩිවෙයි

ජල බිල්පත් ගෙවීම 40 %ක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.  එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ජල පාරිභෝගිකයින් විසින් ගෙවීමට ඇති බවයි. ඉන් රුපියල් මිලියන 6200 ක්ම ගෙවීමට ඇත්තේ ගෘහස්ත ජල පාරිභෝගිකයින් විසිනි. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව…

පිළිතුරු පරීක්ෂාව කල්ගියත් A/L ප්‍රතිඵල ජුනි දෙනවා

අධ්‍යයනය පොදුසහතික පත්‍ර උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තව ත් දින කිහිපයකට කල්යනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග පිළිතුරු පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරුන් අඩු පිරිසක් අයඳුම්පත්‍ර යොමුකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මෙම තත්ත්වය මත වුවද, උත්තර පත්‍ර පරීක්ෂාකර…

මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර

‍ලබන සතියේදී ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ආනයනය කෙරෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඊට අදාළ මාර්ගෝපදේශ රජයේ පශු සම්පත් අංශ විසින් ලබාදී තිබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය පැවසුවාය. මේවනවිට රටතුළ උග්‍ර බිත්තර හිඟයක් පවතින බවයි ඇය සඳහන් කළාය. මෙලෙස ආනයනය කෙරෙන බිත්තර බේකරි කර්මාන්තය සදහා යොදාගැනීමට…

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුරට විදෙස්ගත වන අයට දැනුම්දීමක්

ප්‍රථමවරට ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පියවර ගෙන තිබේ. එම කාර්යාංශය සඳහන් කළේ, දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටම ද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කර ඇති බවය. ඒ අනුව දින 25ක් න්‍යායික හා…

කොරියා – ජපන් මුහුදේදී නැවක් ගිලෙයි

මැලේසියාවේ ක්ලැන්ග් වරායෙන් පිටත් වී දකුණු කොරියාවේ ඉන්චියොන් වරාය වෙත දියත්වූ දැව ප්‍රවාහනය කළ නෞකාවක් අද (25) අලුයම කොරියාව සහ ජපානය අතර මුහුදේ ගිලී අනතුරට පත්ව ඇත. හොංකොං හි ලියාපදිංචි මෙම නෞකාව ජපානයේ නාගසාකි සිට කිලෝමීටර් 160 ක් (සැතපුම් 100 ක්) නිරිත දෙසින් සහ දකුණු කොරියාවේ ජෙජු දූපතට කිලෝමීටර් 150 ක් (සැතපුම් 93 ක්) දකුණින්…

විදුලි වැටලීම්වලින් ලංවිමට හත්කෝටියක ආදායමක්

නීතිවිරෝධී විදුලිය ගැනීම්වලට අදාළව පසුගිය 2022 වසරේ රට පුරා කළ වැටලීම්වලින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික අදායමක් ලබා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද(24) නිවේදනය කළේය. ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු.කේ.ඒ.කේ.කොලොන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. අදාළ නිවේදනය මෙසේය. 2022 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලයේ…