ePaper – Saturday, May 30, 2020

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සහරාන්ගෙ රහස් වීඩියෝව හමුවෙයි ! ප්‍රහාරයට අසන්න හේතු සියල්ලම ඇතුළත් ! අයි.එස්.අයි.එස් ව්‍යාප්තිය ගැනත් කියයි
සජිත් ඇතුළු 99ක් එජාපෙන් දොට්ට! පාලිත-ආශු-සංදීප් ඇතුළු 8ක් කෘත්‍යධිකාරි මණ්ඩලයට
දුර්ලභ කළු කොටියා මියැදෙයි සුළු තුවාල ලැබු කොටියා මියයෑම අර්බුධයක්
කටුනායක ගුවන්තොටට කොරෝනා පරීක්ෂණාගාරයක්

කොරෝනා තතු ගැන බොරු කීවාට SFගෙන් CCDය ප්‍රශ්න කරයි

කොවිඩ්- 19 වසංගතය මෙරට තුළ පැතිර යාම වැරදි තොරතුරු ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම් පිළිබඳ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැය දෙක දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

ePaper – Friday, May 29, 2020

කොළඹ කොටස් වෙළෙදපොළ විදේශිය ආයෝජක උනන්දුව ඉහළට
පොසොන් පෝයට රටටම ඇඳිරිනීතිය
කාවින්දගේ වීඩියෝව ගැන හරීන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි ! මල්ෂා – ඉරාජ්ගෙනුත් ප්‍රකාශ අරගනී
පාස්කු ප්‍රහාරයට පසු ඇග බේරාගන්න පොලිස් පොත් වෙනස් කළ හේතු
නි.පොලිස්පතිවරයෙක් කොමිසමට කියයි

හිටපු මන්ත්‍රී කාවින්ද ගැන සංස්කරණය කළ අසැබි වීඩියෝවක් – හරීන්,මල්ෂා, ඉරාජ්ගෙන් ප්‍රශ්න කරයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහස වන ආකාරයේ අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (28) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

කොරෝනා ගැන ජනයා කැළඹෙන ප්‍රකාශයක් කළ රාජිතගෙන් ප්‍රශ්න කරයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (28) මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශේධන මධ්‍යස්ථානයේදී ප්‍රශ්න කර තිබේ.

ePaper – Thursday, May 28, 2020

පාඨලී-අනුර-රාජිත-අර්ජුණ පළිගැනීම් සොයන කොමිසමට !
සජිත් ඇතුළු 100 කට අලි අවදානමක් ! සජිත්ගෙ ටෙලිෆෝන් කණ්ඩායමේ අලියා සාමාජිකත්වය අත්හිටුවයි.
පේදුරුතුඩුවේ බෝම්බයක් පුපුරයි! පොලිස් කොස්තාපල්වරයකුට තුවාල
අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ නාමයෝජනාවට පොහොට්ටුවෙන් පුතාට අවස්ථාවක් !

පාස්කු ප්‍රහාරයේ දෙහිවල බෝම්බකරු ඇල්ලීම බුද්ධි අංශ වරද්දාගත් හැටි

දෙහිවල නවාතැන් පොළකදී පාස්කු ඉරිදා දිනයේ බෝම්බයක් පුපුරවා ගත් ජමිල් මොහොමඩ් නැමැති අන්තවාදී ත්‍රස්තවාදියා බෝම්බ පිපුරුමට පෙර කොටු කර ගැනීමට තිබූ අවස්ථාවක් නිසි ලෙස බුද්ධි අංශ නිලධාරීන් ක්‍රියාත්මක නොවීම නිසා

අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ පුරප්පාඩුවට පුත්‍රයාගේ නම යෝජනා වෙයි

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි අභාවප්‍රාප්ත, ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුරප්පාඩුවට ජීවන් තොන්ඩමන් මහතා අපේක්ෂකයකු ලෙස නම් කරන්නැයි ලංකා කම්කරු සම්මේලනය පක්ෂ නායකත්වයෙ

අර්ජුන- පාඨලී- රාජිත- අනුර දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට කැඳවයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම

ePaper – Wednesday, May 27, 2020

සජිත්-ට්‍රම්ප් කී බෙහෙත කොරෝනා රෝගීන්ට දීම
WHO තනහම් කරයි! බෙහෙත දුන් කොරෝනා රෝගීන් මියගිහින්
වැඩිම කොරෝනා රෝගී 135 වාර්තාව ඊයේ දිනයට
ආරුමුගම් තොණ්ඩමන් නික්ම යයි
කොරෝනා පාලනය වූ රටවලත් මේ වසර අවසානයේ
දෙවැනි කොරෝනා රැල්ලක්

මැකො සාමාජිකයාගේ දුව-පුතා නිරෝධායන නීති කඩකළ විමර්ශන වාර්තාවක් අවසන්

සිය පුත්‍රයා සහ දියණිය නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝණය කිරීමට යොදා ගැනීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මත්කුඩු බෙදාහැරි බවත් හෙළිවේ

හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ශෙහාන් මදුසංක කලක සිට මත්කුඩු